Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තේක්ක දැව තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුතු තේක්ක දැව තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉරන ලද දැව තොගයක් ඇති බවට දෙහිඅත්ත කණ්ඩිය පොලිසියට ලද තොරතුරකට අනුව. තුවාරගල ප‍්‍රදේශයේ පාලු නිවසක දැව තොගය සඟවා තිබුණා. එම නිවසේ හිමිකරුයි අත්අඩංගුවට පත්වුණේ.

ඔහුගේ වයස අවුරුදු 22 ක්. දීර්ඝ කාලයක සිට එම දැව ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

The post තේක්ක දැව තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG