Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතරගම ඇසළ මංගල්‍යය හෙට සිට 16 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්  

Add comments

කතරගම ඇසළ මංගල්‍යය හෙට සිට 16 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

අවසන්  මහපෙරහැර සජීව ලෙස ගෙන ඒමේ  නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙම ඇසළ මංගල්‍යයට සමගාමීව ආරම්භ වී ඇති පාද යාත්‍රාව ද මේ වන විට කතරගමට ලඟා වෙමින් පවතිනවා.

සුරිඳුනි කතරගම රකිමු සමගිදම තේමා කරගනිමින් මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍ය පැවැත්වීමට නියමිතයි. මේ පිලිබඳ තොරතුරු ඔබට සමීප කිරීමට ITN මාධ්‍ය ජාලය කටයුතු රැසක් සංවිධාන  කර තිබෙනවා. ඇසල මංගල්‍යයේ සියලු තොරතුරු ITN TV හා ITN FM මෙන්ම Vasantham TV සහ Vasantham FM ෆේස්බුක් පිටු හරහාද ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

 

 

The post කතරගම ඇසළ මංගල්‍යය හෙට සිට 16 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG