Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දශකයකට පසු පැය 24 ක් ඇතුළත ඇති වූ දරුණුතම වර්ෂාපතනයට මුම්බායි නගරයට  

Add comments

දශකයකට පසු පැය 24 ක් ඇතුළත ඇති වූ දරුණුතම වර්ෂාපතනයට ඉන්දිවේ මුම්බායි නගරය ඊයේ මුහුණ දුන්නා.

ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් මුම්බායි නගරයේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් සහ  විශ්වවිද්‍යාල වසාදැමීමටද කටයුතු කෙරුණා. මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර 54 ක් පමණ මේ වන විට අවලංගු කර ඇති අතර දුම්රිය ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

The post දශකයකට පසු පැය 24 ක් ඇතුළත ඇති වූ දරුණුතම වර්ෂාපතනයට මුම්බායි නගරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG