සිරියාවේ ඉඩ්ලිබ් ප‍්‍රදේශයට එල්ලවූ ගුවන් ප‍්‍රහාරයකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අතර යුධ නිරීක්ෂකයෙකු සහ කුඩා දරුවන් කිහිපදෙනෙකු සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ප‍්‍රහාරයට සිරියා ගුවන් හමුදාව වගකිව යුතු බව බි‍්‍රතාන්‍යයේ සිරියානු මානව හිමිකම් පිළිබද නිරීක්ෂණාගාරය ප‍්‍රකාශ කළා.
The post රුසියා ගුවන් ප‍්‍රහාරයකින් සිරියාවේ සාමාන්‍ය වැසියන් 13 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment