හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ග‍්‍රෑන්ඩ්පාස් සහ තලංගම ප‍්‍රදේශවලදී. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 35 ක් සහ අයිස් ග‍්‍රෑම් 181 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
The post හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment