Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතරගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ  

Add comments

කතරගම පෙරගිරිගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිවසකට ඇතුලුවූ පුද්ගලයන් තුන් දෙනෙක් නිවෙස් හිමියාට තියුණු ආයුධ වලින් පහරදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

The post කතරගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG