මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් 22 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඉරානයට අයත් බහුදින යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 116 ක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් 17 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 06 වනදා දක්වායි. සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරිගණක විශේලේශණ වාර්තා දහසකට අධික ප්‍රමාණයක් විමර්ශනය කළ යුතුව ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා. එම වාර්තා ලැබුණ පසු ඒ පිලිබද අධිකරණයට දැනුම් දෙන බවද ඔවුන් ප්‍රකාශ කළා.
The post මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවන් 22 ක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.
Post a Comment