Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ති‍්‍රරෝද රථයක් අඩි 300 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් පියෙකු සහ පුතෙකු මරුට  

Add comments

ති‍්‍රරෝද රථයක් අඩි 300 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් පියෙකු සහ පුතෙකු මියගොස් තිබෙනවා.

ඔවුන්ගේ වයස අවුරුදු 40 ක් සහ අවුරුදු 11 ක්. අනතුර සිදුවුණේ ඇල්ල කඹරගල ප‍්‍රදේශයේදී. බල්ලකොටුව දෙස සිට පිටපොළ ප‍්‍රදේශය දක්වා ධාවනයවූ ති‍්‍රරෝද රථයේ තවත් ළමයින් දෙදෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අවුරුදු 8 ක් සහ 12 ක් වයසැති ඔවුන් දෙදෙනා ද තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

 

 

The post ති‍්‍රරෝද රථයක් අඩි 300 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් පියෙකු සහ පුතෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG