Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණය බහුතරයකින් ජයගන්නා බව මන්ත්‍රී මරික්කාර් කියයි  

Add comments

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණය බහුතරයකින් ජයගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.

වැල්ලම්පිටිය කිත්තම්පහුව මල්වත්ත මාවත ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

 

 

 

The post මැතිවරණය බහුතරයකින් ජයගන්නා බව මන්ත්‍රී මරික්කාර් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG