Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තීරණයක් ගනී  

Add comments

හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මින් ඉදිරියට එම පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය සමග කටයුතු නොකිරීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔවුන් මේ බව කියා සිටියා.

The post හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තීරණයක් ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG