Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ඔත්තු බැලීමේ චෝදනාව මත චීනයේ දී අත්අඩංගුවට  

Add comments

චීන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ඔත්තු බැලීමේ චෝදනාව මත චීනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම පුද්ගලයා චීනයේ උපත ලැබූ යැං හෙන්ජුවන් නමැති පුද්ගලයෙකු බවයි. එම පුද්ගලයා මාධ්‍යවේදියෙකු මෙන්ම ලේඛකයෙකු ද වන බවයි ඕස්ට්‍රේලියා රජය සඳහන් කරන්නේ. පසුගිය ජනවාරි මාසයේදී ද චිනය ඔහු අත්අඩංගුවට ගත්තා. පසුව නිදහස් කළද පසුගියදා චීන රජය යළි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය කාලය පුරාම චීනය සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙද ගැටලු පැන නැගීමත් සමඟයි මොහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

 

 

 

The post චීන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ඔත්තු බැලීමේ චෝදනාව මත චීනයේ දී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG