රාජපක්ෂවරුන් කිසි දිනක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
The post රාජපක්ෂවරුන් කිසි දිනක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment