විදුලි සැරවැදීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ දඹුල්ල ඉනාමළුව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක පුහුණුවකට සහභාගීවී සිටියදී. කඳවුරු භූමියේ පිහිටි විදුලි රැහැන් සඳහා භාවිත කළ කණුවක් ස්පර්ශවීමෙන් විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මියගිය සෙබලා පස්සර ඌවපරණගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර පරීක්ෂණ සීගිරිය පොලීසිය හා යුද හමුදා පොලීසිය මගින් සිදුකරනවා.
The post විදුලි සැරවැදීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment