නාවික හමුදාව තවත් බීඩිකොළ කිලෝග‍්‍රෑම් 2264 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පාර්සල් 27 ක අසුරා තිබියදී. පසුගිය දින දෙකෙහි මන්නාරම සහ තලෙයිමන්නාරම ප‍්‍රදේශවල සිදුකළ සෝදිසි කිරිම්වලදී මෙම බීඩිකොළ තොගය සොයාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඒවා ඉදිරි පරික්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලයට භාරදී තිබෙනවා.
The post තවත් බීඩිකොළ කිලෝග‍්‍රෑම් 2264 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment