ඇමසන් ගින්න තවත් ප‍්‍රදේශ රැසකට ව්‍යාප්ත වුණා. බ‍්‍රසීල පාලනය යටතේ පවතින ප‍්‍රදේශවල අළුතින් ගිනි ගැනීම් දහසකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එරට ජාතික අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ.
ගින්න නිවා දැමීම සඳහා වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක වුණා. ඊට ඇමරිකා ඩොලර් මිලියන 40ක මූල්‍යාධාර ලබාදීමට ජී හත රටවල නායකයන් ද තීරණය කර තිබෙනවා.
The post ඇමසන් ගින්න තවත් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment