Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීරය ගැන පාකිස්ථාන අගමැතිගෙන් යළි ප‍්‍රකාශයක්  

Add comments

කාශ්මීරය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ අවධානය යොමුවිය යුතු බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. එය මේ වනවිට ගෝලිය අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

වෙනත් පාර්ශවයක් මැදිහත් කරගැනීමේ යෝජනාවට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විරෝධය පළකළා. කෙසේ වෙතත් කාශ්මීරයේ ජනතාවට මතුව ඇති ගැටළු නිරාකරණයට කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

The post කාශ්මීරය ගැන පාකිස්ථාන අගමැතිගෙන් යළි ප‍්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG