Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියා හිටපු අගමැතිට එරෙහි නඩු විභාගය අද ඇරඹෙයි  

Add comments

මැලේසියා හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වන නඩු විභාගය අද ආරම්භ වනවා.

මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 540 කට අධික මුදලක් සිය ගිණුමකට බැර කරගත් බවටයි ඔහුට එල්ලවන චෝදනාව. මූල්‍ය විශුද්ධිකරණය , බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 21 ක් යටතේ නඩු විභාගය සිදුවනු ඇති. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මීට පෙර ද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වනවිට ඔහු ඇප මත මුදාහැර තිබෙනවා.

 

 

 

The post මැලේසියා හිටපු අගමැතිට එරෙහි නඩු විභාගය අද ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG