Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි  

Add comments

පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත් ඊට ඇතුලත්.

අකුණු අනතුරු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

The post පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG