Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්මන් රජය දේශපාලනයට ආගම යොදා ගන්නේ නැහැ  

Add comments

වත්මන් රජය දේශපාලනයට ආගම යොදා නොගන්නා බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. පැල්මඩුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අතුකෝරල මහත්මිය මේ බව සදහන් කළා.

ගම්පෙරළිය වැඩසටහන යටතේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පවුල් 104 කට සෙවිලි තහඩු ප්‍රදානය කිරීම අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 460 ක්.

 

 

 

The post වත්මන් රජය දේශපාලනයට ආගම යොදා ගන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG