ලන්ඩන් කොටස් වෙළදපලේ කි‍්‍රයාකාරිත්වයට බාධා මතුවුණා. ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.
පැයකට අධික කාලයක් කොටස් වෙළදපල වසා තැබුනු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. එම තත්ත්වය හේතුවෙන් ගණුදෙනු වලට සහ දර්ශක අගයන් වලට ද බලපැම් ඇතිවි තිබෙනවා.
අවසන් වරට ලන්ඩන් කොටස් වෙළදපලේ කටයුතු වලට බාධා මතුවිම හේතුවෙන් වසා තැබීමට සිදුවුයේ 2018 වසරේ ජුනි මාසයේදි.
The post ලන්ඩන් කොටස් වෙළදපලේ කි‍්‍රයාකාරිත්වයට බාධා appeared first on ITN News.
Post a Comment