පානදුර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගියා.
යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙනුයි එම අනතුර සිදු වුණේ. යතුරුපැදියේ ගමන් කළ 17 හැවිරිදි සහ 20 හැවිරිදි වියෙහි පසු වූ තරුණයන් දෙදනෙකු ඉන් මිය ගියා.
The post පානදුර ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment