Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසිකුඩා වෙරළ තීරයට එන සංචාරකයන්ගේ පැමිණීම වර්ධනයක්  

Add comments

පාසිකුඩා වෙරළ තීරයට එන සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරයත් සමඟ සංචාරක කර්මාන්තයට බලපැම් එල්ල වුණා.සිංහල , දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ද ඉන් ගැටළු මතුව තිබෙනවා. කෙසේ වෙතත් එය මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දිනකට පාසිකුඩා නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව පන් දහස ඉක්ම වනවා.

The post පාසිකුඩා වෙරළ තීරයට එන සංචාරකයන්ගේ පැමිණීම වර්ධනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG