පුරාවස්තු ලබාගැනීම සඳහා කැණිම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
දවුලගල පොලිසිය හා ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදුකළේ. ඒ පිළිමතලාව ප‍්‍රදේශයේ දීයි. සැකකරුවන් අද මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.
The post පුරාවස්තු ලබාගැනිමට කැණීම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment