ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තුර්කියට අනතුරු ඇඟවීමක් කළා. ඒ සිරියාවේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කරමින්.
කුර්දි සටන්කරුවන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන බවයි තුර්කිය පවසන්නේ. කෙසේවෙතත් ඇමරිකාවේ සිරියා මෙහෙයුම් වලට කුර්දිවරුන්ගේ සහාය හිමිවුණා. ඒ අනූව ගැටළු මතුවිය හැකි බවයි ඇමරිකාව සඳහන් කළේ.
The post ඇමරිකාවෙන් තුර්කියට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment