Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං විරෝධතා කරුවන්ට යළි කදුලු ගෑස් ප‍්‍රහාර  

Add comments

හොංකොං විරෝධතා කරුවන්ට පොලිසිය යළි කදුලු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ ඔවුන් පොදු ගොඩනැගිලිවලට ඇතුලුවීමට උත්සාහ දැරීමේදීයි.

මාර්ග රැසක් අවහිර කරමින් විරෝධතා කරුවන් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. නීතිවිරෝධී ක‍්‍රියා පාලනය කිරීම සඳහා උපරිමයෙන් ක‍්‍රියාත්මක වන බවයි හොංකොං ආරක්ෂක අංශ සඳහන් කළේ.

The post හොංකොං විරෝධතා කරුවන්ට යළි කදුලු ගෑස් ප‍්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG