ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.
පසුගිය වසර පහ තුළ ප‍්‍රධාන අමාත්‍යවරුන් තුන් දෙනෙකු යටතේ මෙම පළාත් සභාව ක‍්‍රියාත්මක වුණා. මේ වනවිට අනෙකුත් පළාත් සභා විසුරුවාහැර තිබෙනවා.
The post ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් appeared first on ITN News.
Post a Comment