Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකගේ සහය එජාපයට  

Add comments

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්වුණා.

බිම් මට්ටමේ ජනතාවගේ අපේක්ෂාව වූ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට කැපවන බවයි එම ජනතාව ප්‍රකාශ කළේ. මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවයි ඔවුන් පෙන්වා දුන්නා.

 

 

 

 

 

 

The post නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකගේ සහය එජාපයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG