උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්ව තිබෙනවා.
හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබු දුම්රිය උදෑසන ධාවනයට එක්කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. නාවලපිටියේ සිට ද බදුල්ල දක්වා භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් ධාවනය කර තිබෙනවා.
බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කර තිබූ දුම්රිය පහක් උදෑසන සිට ධාවනය කළ බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
The post උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට appeared first on ITN News.
Post a Comment