Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකහමාරක් කටුනායකදී අත්අඩංගුවට  

Add comments

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකහමාරක් මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා.

චෙන්නායි සිට දිවයිනට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණා. ඒ ඔවුන්ගේ ගමන් මළු තුළ සගවා ගෙනයි. හැට අට හැවිරිදි මව මට්ටක්කුළිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තිස්හය හැවිරිදි දියණිය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවයි කටුනායක ගුවන්තොටුපොළේ වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පවසන්නේ.

 

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකහමාරක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG