ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සෑම දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක වන යුගයක් බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජාතික නීතීඥ සමුළුව ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රට පුරා නීතීඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500 කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා. ජාතික නීතීඥ සමුළුවේ කැදවුම්කරු නිතීඥ උපුල් ජයසූරිය මහතා මෙම සමුළුව සංවිධාන කර තිබුණා.
The post ජාතික නීතීඥ සමුළුවට නීතීඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500 කට වැඩි පිරිසක් appeared first on ITN News.
Post a Comment