බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය තිහක් අද සිට ධාවනයට එක්කළ බව ප‍්‍රවාහන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. සාමාන්‍යයෙන් දිනකට කාර්යාල සේවකයන් සඳහා අවශ්‍ය දුම්රිය සංඛ්‍යාව හතලිහක්. එහෙත් මතුව ඇති තත්ත්වය හමුවේ බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය යෙදවීමට තීරණය කළ බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ.
කුරුණෑගල , මහව,හලාවත, මහනුවර, ගාල්ල සහ අවිස්සාවේල්ල ඇතුළු ප‍්‍රදේශ වලින් එම දුම්රිය ගමන් ආරම්භ කර තිබෙනවා.
The post ද්විත්ව බලවේග දුම්රිය තිහක් අද ධාවනයේ appeared first on ITN News.
Post a Comment