Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇතැම් සංවිධාන වැඩවර්ජන කරන්නේ පඩි වැඩි කරගන්න නොවෙයි  

Add comments

ඇතැම් සංවිධාන වැඩවර්ජන සිදු කරන්නේ පඩි වැඩි කර ගැනීමට නොව වෙනත් දීමනා ඉල්ලමින් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවෙදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පල කළා.

 

 

 

 

 

The post ඇතැම් සංවිධාන වැඩවර්ජන කරන්නේ පඩි වැඩි කරගන්න නොවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG