Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිකරණය ස්වාධීන බව විපක්ෂ දේශපාලඥයන්ම ප්‍රකාශ කිරීම සතුටට කරුණක්  

Add comments

වත්මන් රජය යටතේ අධිකරණය ඉතා ස්වාධීනව  කටයුතු කරන බව විපක්ෂ දේශපාලඥයන්ම ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පල කළේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණය මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා සහ පාක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post අධිකරණය ස්වාධීන බව විපක්ෂ දේශපාලඥයන්ම ප්‍රකාශ කිරීම සතුටට කරුණක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG