Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි අරාබියේ කාන්තාවන්ට හෝටල් කාමර කුලියට ගැනිමටත් අවස්ථාව හිමිවෙයි  

Add comments

නව සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ කාන්තාවන්ට හෝටල් කාමර කුලියට ගැනීම සඳහා ඉඩ ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිරිමි භාරකරුවෙකු නොමැතිව ඔවුන්ට හෝටල් වෙත ඇතුළු වීමට අවස්ථාව පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම විදෙස් කාන්තාවන්ට හා පිරිමින්ට විවාහය පිළිබඳ සාක්ෂි නොමැතිව වුවද හෝටල් කාමර ලබාගැනීමට ද අවස්ථාව හිිමව තිබෙනවා. සවුදි අරාබිය නව සංචාරක වීසා ක‍්‍රමවේදයක් ද හදුන්වා දුන්නා. විදෙස් සංචාරක ආකර්ශනය වැඩිකර ගැනීම අරමුණ බවයි සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසම සඳහන් කළේ.

The post සෞදි අරාබියේ කාන්තාවන්ට හෝටල් කාමර කුලියට ගැනිමටත් අවස්ථාව හිමිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG