දැවැන්ත විදුලි උත්පාදන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ඉරාන බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
ජාතික පද්ධතියට මෙගාවොට් 3800 කට වැඩි ධාරිතාවක් එක් කිරිමයි සැලැස්ම. ගිම්හාන කාලයට පෙර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බව ඉරාන බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා. ඉරානය මේ වසරේ මාර්තු මාසය වන විට තාප බලාගාරවල දහනය කර ඇති ගෑස් ප‍්‍රමාණය 90%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දි තිබෙන්නේ.
The post ඉරානයෙන් දැවැන්ත විදුලි උත්පාදන ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment