ඇමරිකාවේ කැන්සාස් නරගයේ වෙඩි තැබිමක් සිදුවුණා. ඉන් හතර දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදුවුණේ නගර මධ්‍යයේ පිහිටි මත්පැන් අළෙවි සැලකදීයි. ගිනි අවියක් රැගත් පුද්ගලයන් කිහිප දෙනෙකු එක් වරම එම ස්ථානයට පැමිණ වෙඩි තැබිම සිදුකර ඇති බවයි කැන්සාස් පොලිසිය සඳහන් කළේ. වසරේ ගතවූ කාලසිමාවේදි පමණක් ඇමරිකාවේ මෙවැනි වෙඩි තැබිම් හතලිහකට වැඩි ගණනක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
The post ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමක් appeared first on ITN News.
Post a Comment