Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු අපේක්ෂකයන්ට පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක්  

Add comments

අද සිට ජනාධිපතිවරණය සදහා ප්‍රචාරක වැඩසටහන් ආරම්භ වනවා.  විනයගරුකව හා සාමකාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන ලෙස සියලු අපේක්ෂකයන්ට දැනුම් දෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

 

 

 

The post සියලු අපේක්ෂකයන්ට පැෆ්රල් සංවිධානයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG