චීනය සහ නේපාලය අතර අවබෝධතා ගිවිසුම් 18ක් අත්සන් තබා තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පින් සහ නේපාල අග‍්‍රාමාත්‍ය කේ පී ශර්මා අතර ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ගිවිසුම්වලට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. වෙළඳ, ජාත්‍යන්තර සහයෝගිතා, මුදල් ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් ඊට ඇතුළත්.
ඉන්දියාවේ තමිල්ණාඩුවෙහි පැවති සමුළුවෙන් පසු චීන ජනාධිපතිවරයා නේපාලයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post නේපාලය සහ චීනය අතර ගිවිසුම් 18ක් appeared first on ITN News.
Post a Comment