ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි සඳහන් වන්නේ.
වසර 60 කට පසුව ජපානයට බලපෑ දරුණුතම සුළිකුණාටුව මෙයයි. ටෝකියෝ නගරයෙන් පුද්ගලයින් මිලියන 7කට පමණ ආරක්ෂිත ස්ථානවලට යන ලෙස දැනුම් දී තිබෙනවා. විපතට පත්වූවන් බේරා ගැනීම සදහා එක්ලක්ෂ දස දහසක පමණ සහන සේවකයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවයි ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ප්‍රකාශ කළේ.
The post ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment