පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් එහිදි විශේෂ අවධානය යොමු වි ඇති බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කාශ්මීර ගැටළුව විසදීමට ඉරාන සහාය වැදගත් බව ද ඉම්රාන් ඛාන් එහිදි පෙන්වා දී තිබෙනවා.
ඉම්රාන් ඛාන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් අලි කමේනිද හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ඉම්රාන් ඛාන් සහ ඉරාන ජනාධිපති අතර සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment