Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ අගලවත්ත ප‍්‍රදේශයේ දී. සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ඔහු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට පැමිණිලි හයක් මතුගම පොලිසියට ලැබී තිබෙනවා. 42 හැවිරිදි සැකකරු බදුරලිය මීදලන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG