Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුර කුමාරගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු කොටස අද ඉදිරිපත් කෙරේ  

Add comments

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු අදියර අද (14) ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා ප‍්‍රකාශ කළා.

අංශ කිහිපයක් යටතේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකසා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන 26 වනදා ඉදිරිපත් කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ප‍්‍රකාශ කළේ.

The post අනුර කුමාරගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු කොටස අද ඉදිරිපත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG