Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 19 ක ඍජු ගුවන් ගමනකට කැන්ටාස් සමාගමෙන් සැලසුම්  

Add comments

නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා ඍජු ගුවන් ගමන් කි‍්‍රයාත්මක කිරිමට කැන්ටාස් සමාගම පළමු වරට තීරණය කර තිබෙනවා.

කිලෝ මීටර් දහසය දහසක මෙම ගුවන් ගමන වෙනුවෙන් ගතවන කාලය පැය 19 ක්. අද නිව්යෝර්ක් නුවරින් පිටත් වන ගුවන් යානය ඉරිදා පෙරවරුවේදි සිඩ්නි නුවරට ළඟාවිමට නියමිත බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

ගුවන් ගමනට යොදා ගන්නා බෝයිං යානය විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. යානයේ ගමන් ගන්නා කාර්ය මන්ඩලය සහ ගුවන් මගීන් ද විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කරන බවයි එරට වාර්තා සදහන් කළේ. කැන්ටාස් ගුවන් සේවය පසුගිය වසරේ දී පර්ත් නුවර සිට ලන්ඩන් දක්වා පැය 17 ක ඍජු ගුවන් ගමන් හදුන්වාදිමට ද පියවර ගත්තා.

 

 

 

The post පැය 19 ක ඍජු ගුවන් ගමනකට කැන්ටාස් සමාගමෙන් සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG