ඇමරිකාව යුරෝපා එකමුතුවේ භාන්ඩ කිහිපයක් සදහා සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගුවන් යානා සහ විවිධ මධ්‍යසාර වර්ග ඊට ඇතුලත්. යුරෝපා නියෝජිතයින් සහ ඇමරිකා වෙළද නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා. එහෙත් එය සාර්ථක නොවූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
The post ඇමරිකාවෙන් යුරෝපා එකමුතුවේ භාණ්ඩවලට නව සම්බාධක appeared first on ITN News.
Post a Comment