Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය නව සන්නිවේදන තාක්ෂණ අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි  

Add comments

චීනය නව සන්නිවේදන තාක්ෂණ අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබෙනවා.

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රදේශයේ ෂි චැන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයයි මෙම නව චන්ද්‍රිකාව කක්ෂගත කර තිබෙන්නේ. මේ සදහා ලෝන්ග් මාච් 3 බී වාහක රොකට්ටුව භාවිත කර තිබෙනවා.

මෙමගින් අධිවේගි සන්නිවේදන තාක්ෂණ අත්හදා බැලීම් සිදු කෙරෙන බවයි චන්ද්‍රිකා මධ්‍යස්ථාන නිලධාරීන් සදහන් කරන්නේ.  ලෝන්ග් මාච් රොකට් මාලාවේ 315 වන මෙහෙයුම මෙයයි.

 

 

The post චීනය නව සන්නිවේදන තාක්ෂණ අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG