Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂයට 5 වනදා තීරණාත්මකයි  

Add comments

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂයේ අවසන් තීන්දුව ලබන පස්වනදා රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගි වුණා.

 

The post නිදහස් පක්ෂයට 5 වනදා තීරණාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG