Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක ක්ෂේත‍්‍රය නංවාලිමේ නව වැඩපිලිවෙලක්  

Add comments

සංචාරක ක්ෂේත‍්‍රය නංවාලිමේ නව වැඩපිලිවෙලක් ආරම්භ වුණා.

ඉදිරි මාස තුන ඇතුළත ජාත්‍යන්තර ප‍්‍රචාරණ වැඩසටනක් ක‍්‍රියාත්මක කිරිමයි සැළසුම. ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන දෙදහසක්. විදේශිකයන් දැනුවත් කිරිම සඳහා ක‍්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂු ගෝමස් මහතා සඳහන් කළේ .

ලබන වසරේදී සංචාරකයන් මිලියන තුනකට ආසන්න පිරිසක් ගෙන්වා ගැනිමයි අරමුණ.

The post සංචාරක ක්ෂේත‍්‍රය නංවාලිමේ නව වැඩපිලිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG