ජනතාවට ඉතා හොද ජීවන තත්ත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජනහමුවක් අමතමින්. මාතලේ නගරයේදී එය පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා.
The post හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත් කරනවා appeared first on ITN News.
Post a Comment