Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවානයේ පාලමක් කඩා වැටෙයි – සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි  

Add comments

තායිවානයේ පාලමක් කඩා වැටීම හේතුවෙන් සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පාලම කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. 6 දෙනෙකු සිරවී සිටින අතර ඔවුන් බේරා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙනවා. මීටර 140 ක් දිගින් යුත් පාලමකුයි මෙසේ කඩා වැටීමට ලක්වුණේ. පාලම කඩා වැටී ඇත්තේ ධීවර බෝට්ටුවක් මතටයි. ඒ සමඟ ගින්නක් ද හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාලම කඩා වැටීම හේතුවෙන් සිරවී සිටින්නේ බෝට්ටුවේ සිටි පිරිස බව තායිවාන වාර්තා සඳහන් කරනවා.

 

 

 

 

 

The post තායිවානයේ පාලමක් කඩා වැටෙයි – සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG