Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට වාර්තාගත ලෙස හිමපතනයක්  

Add comments

ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට වාර්තාගත ලෙස හිමපතනයක් ලැබී තිබෙනවා.

කැලිෆෝනියා , වොෂිංටන් හා ඔරිගන් ප්‍රාන්තවලටයි මෙම වාර්තා සහගත හිමපතනය සිදුව තිබෙන්නේ. මීට අමතරව මොන්ටානා , නෙවාඩා හා යූටා යන ප්‍රාන්තවලට ද අධික හිමපතනයක් වාර්තා වී ඇති බවත් සඳහන්. ඇතැම් ස්ථානවල අඩි 4 ක් පමණ උසට හිමපතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉදිරි දිනවලදී වාර්තා සහගත ලෙස උෂ්ණත්වය පහත බසිනු ඇති බව ඇමෙරිකා කාලගුණ අංශ සඳහන් කරනවා.

 

 

The post ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට වාර්තාගත ලෙස හිමපතනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG